Noblepath.net

නිවන් මග වඩින ශ්‍රාවකයෙක් - Nivan Maga Wadina Sravakayek

Informações:

Sinopsis

පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-05-12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! - සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, දසබල වර්ගය, උපනිස සූත්‍රය. Youtube - https://youtu.be/E9PjXDRK020 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path