Noblepath.net
ලෞකික සම්මා දිට්ඨිය - Laukika Samma Dittiya
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 1:17:15
- Mas informaciones
Informações:
Sinopsis
පෘථග්ජන භාවයෙන් මිදී පින පව පිළිබඳ ව විශ්වාසය අැති කරගෙන මව පියා පිළිබඳ විශ්වාසය අැති කරගෙන ගුණවත් ශ්‍රාවකයෙක් බවට පත් වීමට නම් මුලින් ම ලෞකික සම්මා දිට්ඨිය අැතිකරගත යුතු ය. ඉන් පසු පිළිවෙලින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා යා යුතු ය. කොහොම ද අපි ලෞකික සම්මා දිට්ඨිය අැති කරගන්නේ..? දිනය : 2013 - 06 - 09 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path