Noblepath.net

උදය සූත්‍රය - Udaya Sutta (Sutta Nipata)

Informações:

Sinopsis

“නිරතුරුව ම දැහැන් වඩන – කෙලෙසුන් රහිතව සිටිනා සදහම් මග පිරිපුන් කළ – මතුවෙන්නට කෙලෙස් නොමැති ලොවේ තිබෙන හැම දෙයක්ම – ගැන පරතෙර වෙතට වැඩිය භගවත් මුනිදානන් වෙත – ආවෙමි මම පැන අසන්ට අවිදු අදුර සිඳ බිද හැර – ලබන විමුක්තිය පිළිබඳ පහදාදෙනු මැනවි මට ද.” “පින්වත් උදයෙනි ඔබ තුල – කාම ගුණය ගැන පවතින දොම්නස හා අශාව ද – යන දෙක බැහැරව දුරු කොට මඩිමින් හැම අලස බවද – වලක්වමින් සැක කුකුස්ද” ~ ඛුද්‌දක නිකාය , සුත්ත නිපාතය , පාරායන වර්ගය , උදය සූත්‍රය ~ Youtube - https://youtu.be/-z6dGyYxs-c දිනය : 2013 - 09 - 08 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path