Noblepath.net
පරිවීමංසන සූත්‍රය - Parivimansana Sutta
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 2:04:22
- Mas informaciones
Informações:
Sinopsis
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! ~ සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, දුක්‌ඛ වර්ගය , පරිවීමංසන සූත්‍රය. ~ Youtube - https://youtu.be/wJwAXh3niwg පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-12-08 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path