Noblepath.net
න තුම්‌හාක සූත්‍රය (සළායතන සංයුත්තය) - Natumhaka Sutta (SN4)
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 1:26:36
- Mas informaciones
Informações:
Sinopsis
“පින්වත් මහණෙනි, යමක් ඔබේ නොවේ නම්, එ් දෙය අත්හරින්න. එවිට එය ඔබට ප‍්‍රහාණය වෙලා යාවි, හිත සුව පිණිස පවතීවි.” ~ සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, නතුම්‌හාක වර්ගය , නතුම්‌හාක සූත්‍රය. ~ Youtube - https://youtu.be/RnMk-LZCG1I පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-07-01 වන දින ඔබට අයිති නැති දේ පිළිබද ව මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path