Noblepath.net

පාරිලෙය්‍යක සූත්‍රය | Parileyyaka Sutta

Informações:

Sinopsis

පාරිලෙය්‍යක වනයේදී වදාළ දෙසුම. දුක සකස් වන ආකාරය හා දුක නිරුද්ද කිරීම... ~ සංයුත්‌ත නිකාය , ඛන්ධ වර්ගය , ඛන්ධ සංයුක්තය , ඛජ්‌ජනීය වර්ගය , පාරිලෙය්‍යක සූත්‍රය ~ Youtube - https://youtu.be/iVkz6X4VAxI පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-10-18 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path