Noblepath.net

සතර කමටහන් - Sathara Kamatahan

Informações:

Sinopsis

''බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති - ඉති ඉමා චතුරාරක්ඛා භික්ඛු භාවෙය්ය සීලවා'' යන සිල්වත් භික්ෂුව විසින්, බුද්ධානුස්සති මෙෙත්‍රිය අසුභය මරණසතිය යන සතර කමටහන් දියුණු කරන ආකාරය අැසුරෙන් වදාළ දෙසුමකි. ~ Youtube - https://youtu.be/fyeWjv7L9Lk පින්වත් අඹන්පොළ ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-07-22 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path