Noblepath.net
සබ්බාසව සූත්‍රය - Sabbasawa Sutta
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 1:39:55
- Mas informaciones
Informações:
Sinopsis
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-02-25 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. ~ මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, මූලපරියාය වර්ගය, සබ්බාසව සූත්‍රය ~ Youtube - https://www.youtube.com/watch?v=Nl0iLwr0vOQ ශ්‍රද්ධාවන්ත පින්වතුනි, උපෝසථය කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය සිහි කරගන්නට, සීලය සමාදන් වී සිල් ගුණ සිහි කරගන්නට, තෙරුවණ් ගුණ සිහි කරගන්නට පෙන්වා වදාළ දිනයක්. ඉතින් මේ දිනයේ තුන් කාළය පුරාවටම පටලැවිල්ලක් නොවෙන විදියට තමයි චන්ද්‍රයාගේ ගමනත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නේ. එතකොට මේ ලෝකයේ සූර්යාගේ ගමනත් එක්ක මේ දින දර්ශනය ගැන අවබෝධයක් නැති කෙනෙක්ට එක පාරට විශේෂ දිනයක් හොයන්න අමාරුයි. තරු වල ගමනත් එක්ක තරු ගැන අවබෝධයක් ලොකුවට අවබෝධයක් නැති කෙනෙක්ට විශේෂ දිනයක් හොයාගන්න අමාරුයි. නමුත් සඳේ ගමනත් එක්ක දින ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට වුනත් පුළුවන් පූර්ණ චන්ද්‍රයා පායා එන දිනය වෙන් කරලා හදුන ගන්න. ඉතින් ඒ නිසා උපෝසථය කියන්නේ බොහෝම විශේෂ දිනයක් තෙරුවණ් ගිය ශ්‍රාවකයන්ට. අපි මජ්ඣිම නිකායේ සූත්‍ර දේශනාවක් තමයි ශ්‍රවණය කරන්නට