Noblepath.net

අනුසයප්පහාන සූත්‍රය - Anusayappahana Sutta

Informações:

Sinopsis

සිතෙහි අප‍්‍රකට ව පවතින කෙලෙස් ප‍්‍රහාණය ගැන වදාළ දෙසුම. පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන ලද ධර්ම දේශනාවකි. උතුම් බුදු රජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අැසුරෙන් දේශනා කරන ලද මෙම දහම් අනුශාසනා ධර්ම ගෞරවයෙන් යුතු ව ශ්‍රවණය කරත්වා. ~ අඞ්‌ගුත්‌තර නිකාය , සත්තක නිපාතය , අනුසය වර්ගය - අනුසයප්පහාන සූත්‍රය Youtube - https://www.youtube.com/edit?o=U&video_id=Iebn9VB6kz4 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-12-27 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path