Noblepath.net

සංඛිත්ත දෙසිත සූත්‍රය - Sankitta Desita Sutta

Informações:

Sinopsis

"...ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා තනිව ම, හුදෙකලාව, අප‍්‍රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මා හට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්..." සංඛිත්ත දෙසිත සූත්‍රය(කෙටියෙන් වදාළ දෙසුම) ~ අඞ්‌ගුත්‌තර නිකාය , අට්ඨක නිපාතය , චාපාල වර්ගය, සඞ්ඛිත්‌තදෙසිත සූත්‍රය. Youtube - www.youtube.com/watch?v=BzU6SRIoYdo පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-10-29 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Find us on: Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path Website: www.noblepath.net