Noblepath.net
දුතිය ගේලඤ්‌ඤ සූත්‍රය (ගිලන්හළේ දී වදාළ දෙසුම) - Duthiya Gelanna Sutta
- Autor: Vários
- Narrador: Vários
- Editor: Podcast
- Duración: 1:48:17
- Mas informaciones
Informações:
Sinopsis
" පිරිනිවෙන්නට කැමති කෙනා විසින් සිහියෙන් (සතෝ) සහ සිහිනුවණින් (සම්පජානෝ) වාසය කළ යුතු යි, මගේ අනුශාසනාව එයයි. පින්වත් මහණෙනි, භික්ෂුව සිහි ඇතිව ඉන්නේ කොහොම ද? .........." ~ භාග්‍යවතුන් වහන්සේ ~ සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, වේදනා සංයුක්තය, සගාථා වර්ගය, දුතිය ගේලඤ්‌ඤ සූත්‍රය. Youtube - http://y2u.be/5HW_mohLu_s පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-08-01 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Find us on: Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path Website: www.noblepath.net