Noblepath.net

සුබ්‍රහ්ම සූත්‍රය - Subrahma Sutta | බාහිය සූත්‍රය (බාහිය දාරුචීරිය) - Bhahiya Sutta

Informações:

Sinopsis

පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-07-03 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. සූබ්‍රහ්ම සූත්‍රය | Subrahmma Sutta ~ සංයුත්‌ත නිකාය , සගාථා වර්ගය , දෙවපුත්‌ත සංයුත්‌තය , අනාථපිණ්ඩික වර්ගය , සුබ්‍රහ්ම සුත්‍රය. බාහිය සූත්‍රය (බාහිය දාරුචීරිය) - Bhahiya Sutta ~ ඛුද්‌දක නිකාය, උදානපාළි, බොධි වර්ගය, බාහිය සූත්‍රය (බාහිය දාරුචීරිය) ~ ඛුද්‌දක නිකාය, අපදාන පාලි - භික්ඛූ අපදාන, කච්‌චායන වර්ගය, බාහිය ස්ථවිරාවදානය Youtube - https://www.youtube.com/watch?v=WiCjKRQ3js8 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.Noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path