Noblepath.net

Budu Suwanda 29 | දසුත්තර සූත්‍රය - 4 | Dasuththara Sutta - 4

Informações:

Sinopsis

බොහෝ උපකාරය පිණිස පවතින කාරණා 7 බැගින් වදාළ කොටස “අමා නිවනට පත්වනු පිණිස, සියළු කෙලෙස් ගැට ගැසීම් ලිහා දමන්නා වූ, දුක් අවසන් කරවන ධර්මය එක් දහම් කරුණේ සිට දහම් කරුණු දහයක් තෙක් පවසමි.” - සාරිපුත්ත මහරහතන් වහන්සේ ~ දීඝ නිකාය, පාථික වර්ගය, දසුත්තර සූත්‍රය ~ Youtube - https://youtu.be/-p7WMYD5knw Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path