Noblepath.net

  • Autor: Vários
  • Narrador: Vários
  • Editor: Podcast
  • Duración: 141:38:04
  • Mas informaciones

Informações:

Sinopsis

Podcast by Ven Ambanpola Gnanawijaya Thero

Episodios

  • වැරදි කාමසෙවනයෙන් වැළකීම - Weradi Kama Sevanayen Welakima

    14/07/2017 Duración: 02h07min

    "(යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” ~ මජ්‌ඣිම නිකාය , මූල පන්නාසකය , චූල යමක වර්ගය , සාලෙය්‍යක සූත්‍රය ~ මජ්‌ඣිම නිකාය , මූල පන්නාසකය , මූලපරියාය වර්ගය , සම්මාදිට්ඨි සූත්‍රය ~ අඞ්‌ගුත්‌තර නිකාය , දසක නිපාතය , යමක වර්ගය , අවිද්‍යා සූත්‍රය ~ Youtube - https://youtu.be/bWdhsYC7TvI පින්වත

  • වයසට යන තුරු කළ යුතු දෙය - Wayasata Yana Thuru Kala Yuthu Deya

    14/07/2017 Duración: 01h12min

    වියපත් වීමට පෙර කුමක් කළ යුතුද.? ~ සංයුත්‌ත නිකාය , සගාථා වර්ගය , දෙවතා සංයුත්‌තය , ජරා වර්ගය , ජරා සූත්‍රය ~ Youtube - https://youtu.be/YAHxaLrN9lA පින්වත් අඹන්පොළ ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-03-09 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • සත්තවතපද සූත්‍රය - Sattavatapada Sutta

    14/07/2017 Duración: 01h33min

    “මව්පියන්ට සළකනවා නම්, කුලදෙටුවන් පුදනවා නම්, මිහිරි වූ වචන, ප්‍රිය වූ වචන කියනවා නම්, කේළාම් කියන්නෙ නැත්නම්, මසුරුමල දුරු කරනවා නම්, සත්‍ය වචන කියනවා නම්, අන්න ඒ මනුෂ්‍යයාට හැබෑම සත්පුරුෂයා කියලයි තව්තිසාවෙ දෙවියො කියන්නෙ.” “If one treats his/her parents well, venerates recluses, speaks pleasant and soft words, doesn’t tell tales about others, frees oneself from greed, and speaks truth, then that person is known as the true good person (Sathpurusha) by the gods of the Thāwathinsa divine world.” ~ සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, සක්‌ක සංයුත්‌තය, සත්තවත වර්ගය, සත්තවතපද සූත්‍රය. ~ Youtube - https://youtu.be/z61mlDgQL94 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-03-09 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • ඉවසීම (කකචූපම සූත්‍රය) - Iwaseema

    14/07/2017 Duración: 01h15min

    ~ මජ්‌ඣිම නිකාය , මූල පන්නාසකය , ඕපම්ම වර්ගය , කකචූපම සූත්‍රය . ~ Youtube - https://youtu.be/f-QBgDiNEoI පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-06-08 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • ඉට්ඨධම්ම සූත්‍රය - Iṭṭhadhamma Sutta

    14/07/2017 Duración: 01h12min

    සිතට ප‍්‍රිය වූ දෙය ගැන වදාළ දෙසුම. "......මහණෙනි, සිතට ප‍්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු දසයක් ඇත්තේ ය. ඒ කවර දසයක් ද යත්; භෝග සම්පත් ඇති බව, මනා පැහැ ඇති බව, නීරෝග ඇති බව, සීලය, බඹසර වාසය, කළණ මිතුරන් ඇති බව, බහුශ‍්‍රැත බව, ප‍්‍රඥාව, ධර්මය, ස්වර්ගය.........." ~ අඞ්‌ගුත්‌තර නිකාය , දසක නිපාතය, ආකඞ්‌ඛ වර්ගය, ඉට්‌ඨධම්‌ම සූත්‍රය. ~ Youtube - https://www.youtube.com/watch?v=EcKYMqggPE8 දිනය : 2013 - 02 - 10 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • සල්ල සූත්‍රය - Salla Sutta

    14/07/2017 Duración: 01h38min

    සල්‌ල සූත්‍රය (හුල ගැන වදාළ දෙසුම) ~ සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, වෙදනා සංයුක්තය, සගාථා වර්ගය, සල්ල සූත්‍ර‍ය. ~ Youtube - www.youtube.com/watch?v=d_YwdBRW3wQ දිනය : 2012-07-22 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • ගුණවත් ශ්‍රාවක දිවියක් - Gunawath Sravaka Diviyak

    14/07/2017 Duración: 01h33min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන ලද ධර්ම දේශනාවකි. උතුම් බුදු රජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අැසුරෙන් දේශනා කරන ලද මෙම දහම් අනුශාසනා ධර්ම ගෞරවයෙන් යුතු ව ශ්‍රවණය කරත්වා. දිනය: 2012-12-09 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • අනාථපිණ්ඩිකොවාද සූත්‍රය 2 - Anatha Pindikowada Sutta-2

    05/07/2017 Duración: 01h49min

    ~ මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, සළායතන වර්ගය, අනාථපිණ්ඩිකොවාද සූත්‍රය. Youtube - https://youtu.be/qiQir1S83ug පින්වත් අඹන්පොල ඤණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-11-17 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • අනාථපිණ්ඩිකොවාද සූත්‍රය 1 - Anatha Pindikowada Sutta-1

    05/07/2017 Duración: 01h31min

    03:43 - සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, යක්‌ඛ සංයුත්‌තය, ඉන්‌දක වර්ගය, සුදත්‌ත සූත්‍රය 20:52 - මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, සළායතන වර්ගය, අනාථපිණ්ඩිකොවාද සූත්‍රය ~ සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සොතාපත්ති සංයුක්තය, සරකානි වර්ගය, අනාථපිණ්‌ඩික සූත්‍රය. ~ සංයුත්‌ත නිකාය, සගාථා වර්ගය, යක්‌ඛ සංයුත්‌තය, ඉන්‌දක වර්ගය, සුදත්‌ත සූත්‍රය. ~ Youtube - https://youtu.be/m7EjE9EtVJc පින්වත් අඹන්පොල ඤණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013 - 11 - 17 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • අජරසා සූත්‍රය - Ajarasaa Sutta

    04/07/2017 Duración: 01h31min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2016-03-22 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. අජරසා සූත්‍රය Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala.

  • ඡප්පාණක සූත්‍රය - Chappanaka Sutta

    04/07/2017 Duración: 01h56s

    ~ සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, ආසීවිස වර්ගය, ඡප්‌පාණක සූත්‍රය. ~ Youtube - පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-09-27 වන දින ඔබට අයිති නැති දේ පිළිබද ව මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/

  • දෙවදූත සූත්‍රය - Devaduta Sutta

    04/07/2017 Duración: 01h55min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-06-02 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, සුඤ්‌ඤත වර්ගය, දෙවදූත සූත්‍රය. - අඞ්‌ගුත්‌තර නිකාය, තික නිපාතය, දෙවදූත වර්ගය, දෙවදූත සූත්‍රය. Youtube - https://youtu.be/sutGCDsvPC0 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • න තුම්‌හාක සූත්‍රය (සළායතන සංයුත්තය) - Natumhaka Sutta (SN4)

    04/07/2017 Duración: 01h26min

    “පින්වත් මහණෙනි, යමක් ඔබේ නොවේ නම්, එ් දෙය අත්හරින්න. එවිට එය ඔබට ප‍්‍රහාණය වෙලා යාවි, හිත සුව පිණිස පවතීවි.” ~ සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, නතුම්‌හාක වර්ගය , නතුම්‌හාක සූත්‍රය. ~ Youtube - https://youtu.be/RnMk-LZCG1I පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-07-01 වන දින ඔබට අයිති නැති දේ පිළිබද ව මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • කාය සූත්‍රය - Kaya Sutta (AN6)

    04/07/2017 Duración: 01h48min

    "මහණෙනි, කයෙන් ප‍්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා වචනයෙන් ප‍්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, වචනයෙන් ප‍්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා කයෙන් ප‍්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, කයෙනුත් වචනයෙනුත් ප‍්‍රහාණය කළ නොහැකි වූ ධර්මයන් ඇත. ඒවා ප‍්‍රඥාවෙන් දැක දැක ප‍්‍රහාණය කළ යුත්තේ ය." ~ කාය සූත්‍රය පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-06-02 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - අඞ්‌ගුත්‌තර නිකාය, දසක නිපාතය, මහා වර්ගය , කාය සූත්‍රය. Youtube - https://youtu.be/fioN1jvirz0 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • අනන්ත බුදු ගුණ වර්ණනාවක බලය (සුගන්ධ තෙරුන්ගෙ කතාව) - Ananta Buduguna Warnanawe Balaya

    04/07/2017 Duración: 01h09min

    සබ්බලෝකං අභිඤ්ඤාය - සබ්බලෝකේ යථා තථං සබ්බලෝකවිසංයුත්තෝ - සබ්බලෝකේ අනූපයෝ සබ්බේ සබ්බාභිභූ ධීරෝ - සබ්බගන්ථප්පමෝචනෝ ඵුට්ඨස්ස පරමා සන්ති - නිබ්බානං අකුතෝභයං ඒස ඛීණාසවෝ බුද්ධෝ - අනීඝෝ ඡින්නසංසයෝ සබ්බකම්මක්ඛයං පත්තෝ - විමුත්තෝ උපධිසංඛයෝ ඒස සෝ භගවා බුද්ධෝ - ඒස සීහෝ අනුත්තරෝ සදේවකස්ස ලෝකස්ස - බ්‍රහ්මචක්කං පවත්තයී ඉති දේවා මනුස්සා ච - යේ බුද්ධං සරණං ගතා සංගම්ම තං නමස්සන්ති - මහන්තං වීතසාරදං දන්තෝ දමයතං සෙට්ඨෝ - සන්තෝ සමයතං ඉසි මුත්තෝ මෝචයතං අග්ගෝ - තිණ්ණෝ තාරයතං වරෝ ඉති හේතං නමස්සන්ති මහන්තං වීතසාරදං සදේවකස්මිං ලෝකස්මිං නත්ථි තේ පටිපුග්ගලෝ'ති ~ ඛුද්දක නිකාය, අපදාන පාලි, භික්ඛු අපදාන, සුගන්ධ ථෙර අපදානය. ~ Youtube - https://youtu.be/0evLdnhqi-4 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-05-03 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • මරණයට සූදානම් ද? - Maranayata Sudanam da?

    04/07/2017 Duración: 01h15min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-03-23 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. විවිධ සූත්‍ර දේශනා අැසුරෙන්. Youtube - https://youtu.be/FWL82yoQvTI Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • ගණක මොග්ගල්ලාන සූත්‍රය - Ganaka Moggallana Sutta

    04/07/2017 Duración: 01h42min

    ගණක මොග්ගල්ලාන බ‍්‍රාහ්මණයාට වදාළ දෙසුම - මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, දෙවදහ වර්ගය, ගණකමොග්ගල්ලාන සූත්‍රය. Youtube (Video) - https://youtu.be/GKmBvxOF5b4 Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • හිමාල වනයේ අනවතප්ත විල සහ පසේ බුදු රජාණන් වහන්සේලා - Khaggavisana Sutta

    04/07/2017 Duración: 01h32min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-02-03 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, උරග වර්ගය, ඛග්ගවිසාණ සූත්‍රය. - සුත්ත නිපාත අට්ඨකතාව, ඛග්ගවිසාණ සූත්‍රය. Youtube - https://youtu.be/hIfKZydsHKw Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • දුතිය කොධගරු සූත්‍රය - Dutiya Kodhagaru Sutta

    04/07/2017 Duración: 01h38min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-01-04 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - අඞ්‌ගුත්‌තර නිකාය , චතුක්ක නිපාතය , රොහිතස්‌ස වර්ගය , දුතිය කොධගරු සූත්‍රය. Youtube - https://youtu.be/fiYnwiDXjEs Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • දුක්ඛ සූත්‍රය (ඛන්ධ සංයුත්තය) - Dukkha Sutta - SN3

    04/07/2017 Duración: 01h36min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-12-06 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, අරහන්‌ත වර්ගය, දුක්‌ඛ සූත්‍රය. Youtube - https://youtu.be/XGKzbgtoOe4 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

página 2 de 5