Sinopsis
Podcast by Ven Ambanpola Gnanawijaya Thero
Episodios
-
සමිද්ධි දුක්ඛ පඤ්හ සූත්‍රය - Samiddhi Dukkha Panna Sutta
04/07/2017 Duración: 01h29minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-06-12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, සළායතන සංයුක්තය, මිගජාල වර්ගය, සමිද්‌ධි දුක්‌ඛපඤ්‌හ සූත්‍රය. Youtube - https://youtu.be/IA1N39qe9EU Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path
-
දුතිය ඔවාද සූත්‍රය (කස්සප සංයුත්තය) - Duthiya Owada Sutta (Kassapa Samyutta)
04/07/2017 Duración: 01h23minස්වාමීනි ඒක මේ වගේ දෙයක්… කළුවර පසට යන සඳක් තියනවා. ඉතින් යම් රැයක් හෝ යම් දහවලක් එලඹෙනවානම් ඒ හඳ පැහැයෙනුත් පිරිහිලා යනවා. රවුමෙනුත් පිරිහිලා යනවා. දීප්තියෙනුත් පිරිහිලා යනවා. ප්රමාණයෙනුත් පිරිහිලා යනවා. අන්න ඒ වගේ තමයි යමෙකුට කුසල් දහම් ගෙන ශ්රද්ධාවක් නැත්නම් කුසල් දහම් නොතිබීම ගැන ලැජ්ජාවක් නැත්නම් කුසල් දහම් නොතිබීම ගැන බයක් නැත්නම් කුසල් දහම් ඇතිකරගැනීම ගැන වීර්යයක් නැත්නම් කුසල් දහම් උපදවා ගැනීමට ප්රඤාවක් නැත්නම් ඔහුට යම් රාත්රියක් එලඹෙහිද යම් දහවලක් එලඹෙයිද කුසල් ධර්මයන්ගේ පිරිහීමක් මිස අභිවෘධියක්නම් කැමති වෙන්න බැහැ… ~ සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, කස්සප සංයුක්තය, කස්සප වර්ගය, දෙවන ඔවාද සූත්‍රය ~ Youtube - https://youtu.be/4Okhe_YDDlE පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-07-12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_pa
-
කිලෙස සුත්‍රය - Kilesa Sutta
04/07/2017 Duración: 01h46min~ සංයුත්‌ත නිකාය, මහා වර්ගය, බොජ්ඣඞ්ග සංයුක්තය, නීවරණ වර්ගය,කිලේස සූත්‍රය ~ Youtube - https://youtu.be/G6X8rB_5xUs පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-02-14 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
ධම්මපද දෙසුම - Dhammapada Desuma
04/07/2017 Duración: 01h26minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-02-14 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සූත්‍ර පිටකය, ඛුද්‌දක නිකාය, ධම්‌මපදපාළි. Youtube - https://youtu.be/PGKH-DgOIf0 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path
-
විඤ්ඤාණය - Vinnanaya
04/07/2017 Duración: 01h36minමායාකරුවෙකු වැනි විඤ්ඤාණය පිළිබද වදාල දෙසුම. පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-01-15 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Youtube - https://youtu.be/NhCNHmtutMQ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path
-
අරහත්ත සූත්‍රය - Arahatta Sutta
04/07/2017 Duración: 01h18min~ අඞ්‌ගුත්‌තර නිකාය, ඡක්ක නිපාතය, අරහත්‌ත වර්ගය, අරහත්‌ත සූත්‍රය. ~ Youtube - https://youtu.be/c3PKbiN8j7E පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2014-01-15 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
උපය සූත්‍රය - Upaya Sutta
04/07/2017 Duración: 01h54min~ සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, උපය වර්ගය, උපය සූත්‍රය ~ Youtube - https://youtu.be/8SEu4_IsDyw පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-12-16 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
පාරිලෙය්‍යක සූත්‍රය | Parileyyaka Sutta
04/07/2017 Duración: 01h26minපාරිලෙය්‍යක වනයේදී වදාළ දෙසුම. දුක සකස් වන ආකාරය හා දුක නිරුද්ද කිරීම... ~ සංයුත්‌ත නිකාය , ඛන්ධ වර්ගය , ඛන්ධ සංයුක්තය , ඛජ්‌ජනීය වර්ගය , පාරිලෙය්‍යක සූත්‍රය ~ Youtube - https://youtu.be/iVkz6X4VAxI පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-10-18 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
තිස්ස මෙත්තෙය්ය සූත්‍රය - Tissa Metteiya Sutta
04/07/2017 Duración: 01h30minතිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්න... ~ ඛුද්‌දක නිකාය , සුත්ත නිපාතය , පාරායන වර්ගය , තිස්‌සමෙත්‌තෙය්‍ය මාණව පෘච්‌ඡා. ~ ඛුද්‌දක නිකාය , අපදාන පාලි - භික්ඛූ අපදාන , මෙත්‌තෙය්‍ය වර්ගය , තිස්සමෙත්තෙය්‍ය ස්ථවිරාවදානය ~ Youtube - https://youtu.be/f_K6wjJha4Q පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-08-20 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
දම්සක් දෙසුමෙන් හෙළිකළ නිවන් මග - Damsak Desumen Heli Kala Niwan Maga
04/07/2017 Duración: 01h32minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-08-20 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන වර්ගය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය. - මජ්‌ඣිම නිකාය, උපරි පන්නාසකය, විභඞ්‌ග වර්ගය, සච්චවිභඞ්ග සූත්‍රය. - සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, උපය වර්ගය, පංච වග්ගිය සුත්‍රය (අනාත්ම ලක්ඛන සූත්‍රය). Youtube - https://youtu.be/B7fXwYAjqww Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path
-
සතර කමටහන් - Sathara Kamatahan
04/07/2017 Duración: 01h45min''බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති - ඉති ඉමා චතුරාරක්ඛා භික්ඛු භාවෙය්ය සීලවා'' යන සිල්වත් භික්ෂුව විසින්, බුද්ධානුස්සති මෙෙත්‍රිය අසුභය මරණසතිය යන සතර කමටහන් දියුණු කරන ආකාරය අැසුරෙන් වදාළ දෙසුමකි. ~ Youtube - https://youtu.be/fyeWjv7L9Lk පින්වත් අඹන්පොළ ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-07-22 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
මහා ප්‍රජාපතී ගොතමී තෙරණිය - Maha Prajapati Gotami Theri
04/07/2017 Duración: 01h50minසිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගේ මාතෘ ධූරය ලැබීමේ වාසනාව ලත්, ජේෂ්ඨ ම භික්ෂුණීන් අතරින් අගතැන් ලැබූ අති උතුම් මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් ථෙරණියගේ අාශ්චර්යමත් චරිත කතාව Youtube - https://youtu.be/P1SWZeW2JB8 ~ අඞ්‌ගුත්‌තර නිකාය , අට්ඨක නිපාතය , ගොතමී වර්ගය , ගොතමී සූත්‍රය ~ මජ්‌ඣිම නිකාය , උපරි පන්නාසකය , විභඞ්‌ග වර්ගය , දක්ඛිණාවිභඞ්ග සූත්‍රය ~ මජ්‌ඣිම නිකාය , උපරි පන්නාසකය , සළායතන වර්ගය , නන්දකොවාද සූත්‍රය ~ ඛුද්‌දක නිකාය , ථෙරීගාථා පාළි , ඡක්ක නිපාතය , මහාප්‍රජාපතී ගොතමී ථෙරීගාථා පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-06-23 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
මනෝ ප්‍රාසාදය - Mind Palace
04/07/2017 Duración: 01h27min~ ඛුද්‌දක නිකාය, අපදාන පාලි - භික්ඛූ අපදාන 1, බුද්‌ධාපදානය, බුද්ධ වර්ගය ( මනෝ ප්‍රසාදය - තිලෝකවිජය සක්විති රජතුමා ) ~ Video - https://youtu.be/4rrCjxjh-bo ~ Audio - https://goo.gl/YUxnGp පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-05-24 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net
-
අසිරිමත් බුදු රජාණන් - Asirimat Budu Rajanan
04/07/2017 Duración: 01h45minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-05-24 වන දින වෙසක් පුන් පොහො දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Youtube - https://youtu.be/PN0b-ZvqWbY Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
නිද්‌දසවත්‌ථු සූත්‍රය - Niddasawatthu Sutta
04/07/2017 Duración: 01h06minබුදු සසුනේ වැඩිහිටි බව ... ~ අඞ්‌ගුත්‌තර නිකාය, සත්තක නිපාතය, අනුසය වර්ගය, නිද්‌දසවත්‌ථු සූත්‍රය. . ~ Direct Download - https://goo.gl/G65LCK ~ Video - https://youtu.be/QzvUsfp8Xvs ~ Audio - https://goo.gl/Pk5vjq පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-04-25 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. . Visit: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net
-
ධාතු මනසිකාරයෙන් විවර වන නිවන් මග - Datu manasikarayen wiwara wana Nivan maga
04/07/2017 Duración: 01h28minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-04-25 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - මජ්‌ඣිම නිකාය , උපරි පන්නාසකය , අනුපද වර්ගය , මහා චත්තාරීසක සූත්‍රය. - මජ්‌ඣිම නිකාය , මූල පන්නාසකය , ඕපම්ම වර්ගය , මහාහත්ථිපදොපම සූත්‍රය. - දීඝ නිකාය , මහා වර්ගය , මහා සතිපට්ඨාන සූත්‍රය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path
-
පඨම සුඛ සූත්‍රය දුතිය සුඛ සූත්‍රය - Pathama Sukha Sutta and Dutiya Sukha Sutta
04/07/2017 Duración: 01h37minසැපය ගැන වලා දෙසුම. ~ පඨම සුඛ සූත්‍රය - [අඞ්‌ගුත්‌තර නිකාය, දසක නිපාතය, යමක වර්ගය] ~ දුතිය සුඛ සූත්‍රය - [අඞ්‌ගුත්‌තර නිකාය, දසක නිපාතය, යමක වර්ගය] . ~ Youtube - https://www.youtube.com/watch?v=l6C_wz39nvI පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-03-26 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: Noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
සබ්බාසව සූත්‍රය - Sabbasawa Sutta
04/07/2017 Duración: 01h39minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-02-25 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. ~ මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, මූලපරියාය වර්ගය, සබ්බාසව සූත්‍රය ~ Youtube - https://www.youtube.com/watch?v=Nl0iLwr0vOQ ශ්‍රද්ධාවන්ත පින්වතුනි, උපෝසථය කියල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය සිහි කරගන්නට, සීලය සමාදන් වී සිල් ගුණ සිහි කරගන්නට, තෙරුවණ් ගුණ සිහි කරගන්නට පෙන්වා වදාළ දිනයක්. ඉතින් මේ දිනයේ තුන් කාළය පුරාවටම පටලැවිල්ලක් නොවෙන විදියට තමයි චන්ද්‍රයාගේ ගමනත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශණා කරලා තියෙන්නේ. එතකොට මේ ලෝකයේ සූර්යාගේ ගමනත් එක්ක මේ දින දර්ශනය ගැන අවබෝධයක් නැති කෙනෙක්ට එක පාරට විශේෂ දිනයක් හොයන්න අමාරුයි. තරු වල ගමනත් එක්ක තරු ගැන අවබෝධයක් ලොකුවට අවබෝධයක් නැති කෙනෙක්ට විශේෂ දිනයක් හොයාගන්න අමාරුයි. නමුත් සඳේ ගමනත් එක්ක දින ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට වුනත් පුළුවන් පූර්ණ චන්ද්‍රයා පායා එන දිනය වෙන් කරලා හදුන ගන්න. ඉතින් ඒ නිසා උපෝසථය කියන්නේ බොහෝම විශේෂ දිනයක් තෙරුවණ් ගිය ශ්‍රාවකයන්ට. අපි මජ්ඣිම නිකායේ සූත්‍ර දේශනාවක් තමයි ශ්‍රවණය කරන්නට
-
මධුපිණ්ඩික සූත්‍රය - Madhupindaka Sutta
04/07/2017 Duración: 01h43minමී පිඬක් සේ මිහිරි ලෙස වදාළ දෙසුම. පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-02-25 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. ~ මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, සීහනාද වර්ගය, මධුපිණ්ඩික සූත්‍රය ~ Youtube - https://www.youtube.com/watch?v=-oJuFJN7b_8 Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
කුසල සංඥා 2 - Kusala Sanna 2
03/07/2017 Duración: 55minගිරිමානන්ද සූත්‍රය අැසුරෙන් විස්තර වන කුසල සංඥා පිළිබද ව මෙම දේශනයෙන් ශ්‍රවණය කළ හැකි ය. ~ අඞ්‌ගුත්‌තර නිකාය , දසක නිපාතය , සචිත්‌ත වර්ගය, ගිරිමානන්‌ද සූත්‍රය. Youtube - https://www.youtube.com/watch?v=oLdrMQpqtEg අඹන්පොල ඤණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-01-26 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: Noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path