Noblepath.net

  • Autor: Vários
  • Narrador: Vários
  • Editor: Podcast
  • Duración: 141:38:04
  • Mas informaciones

Informações:

Sinopsis

Podcast by Ven Ambanpola Gnanawijaya Thero

Episodios

  • Dhammaraja Sutta | ධම්මරාජ සූත‍්‍රය

    10/02/2018 Duración: 01h29min

    ධර්මරාජයා ගැන වදාළ දෙසුම එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසුවේ ය. “ස්වාමීනී, ධාර්මික වූ ධර්මරාජ වූ චක‍්‍රවර්තී රජු හට රාජයා වූයේ කවරෙක් ද?” “භික්ෂුව, ධර්මය යි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ~ අඞ්‌ගුත්‌තර නිකාය , පඤ්චක නිපාතය, රාජ වර්ගය , ධම්‌මරාජ සූත්‍රය. ~ Youtube - https://youtu.be/yANBLxp4hcc පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-01-11 වන දිවන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී ධම්මරාජ සූත්‍රය අැසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාවකි... Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/

  • Dharmasanaya | ධර්මාසනය | 2018.02.02

    02/02/2018 Duración: 35min

    2018 පෙබරවාරි 02 වැනිදා විකාශය වූ ධර්මාසනය වැඩසටහන ... #SirasaFM #Dharmasanaya පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • Sanaramara Sewana | සනරාමර සෙවණ | 2018.01.27

    29/01/2018 Duración: 45min

    2018 ජනවාරි 27 වැනිදා විකාශය වූ සනරාමර සෙවණ වැඩසටහන ... #SirasaFM #SanaramaraSewana පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • Pansil Maluwa | පන්සිල් මලුව | 2016.05.08

    14/01/2018 Duración: 01h17min

    2016/05/08 වැනිදා විකාශය වූ සිරස FM පන්සිල් මලුව වැඩසටහන ... #SirasaFM #PanSilMaluwa පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • Pansil Maluwa | පන්සිල් මලුව | 2015.10.25

    13/01/2018 Duración: 01h01min

    2015/10/25 වැනිදා විකාශය වූ සිරස FM පන්සිල් මලුව වැඩසටහන ... #SirasaFM #PanSilMaluwa පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • Pansil Maluwa | පන්සිල් මලුව | 2017.07.30

    05/01/2018 Duración: 01h04min

    2017/07/30 වැනිදා විකාශය වූ සිරස FM පන්සිල් මලුව වැඩසටහන ... #SirasaFM #PanSilMaluwa පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • Pansil Maluwa | පන්සිල් මලුව | 2017.10.29

    01/01/2018 Duración: 01h10min

    2017/10/29 වැනිදා විකාශය වූ සිරස FM පන්සිල් මලුව වැඩසටහන ... #SirasaFM #PanSilMaluwa පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • Sanaramara Sewana | සනරාමර සෙවණ | 2017.07.15

    15/07/2017 Duración: 50min

    2017 ජුලි 15 වැනිදා විකාශය වූ සනරාමර සෙවණ වැඩසටහන ... #SirasaFM #SanaramaraSewana පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://www.youtube.com/c/noblepathnet Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • කරණීය මෙත්ත සූත්‍රය - Karaniya Metta Sutta

    14/07/2017 Duración: 01h37min

    The Buddha's Words on Loving-Kindness. කරණීය මෙත්ත සූත්‍ර දේශනය ~ ඛුද්‌දක නිකාය, ඛුද්‌දකපාඨපාළි , මෙත්‌ත සූත්‍රය ~ ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, උරග වර්ගය, මෙත්ත සූත්‍රය ~ Youtube - https://www.youtube.com/watch?v=7gdMSYOPMB4 දිනය : 2012-07-22 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • ජ්‍යොතිෂය ද නිවන් මග ද - Jyotisha da Nivan Maga da

    14/07/2017 Duración: 01h20min

    නැකැත් තරු රටා සහ ධාර්මික අපගේ දිවිය පිළිබඳ වදාල දම් දෙසුමකි... පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! ~ Youtube - https://youtu.be/_cUgJliYw7U පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-04-14 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • සනිදාන සූත්‍රය - Sanidaana Sutta

    14/07/2017 Duración: 54min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013 - 05 - 12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. - සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, ධාතු සංයුක්තය, සත්‌තධාතු වර්ගය, සනිදාන සූත්‍රය. Youtube - https://youtu.be/-ESen2qlXlE Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • නිවන් මග වඩින ශ්‍රාවකයෙක් - Nivan Maga Wadina Sravakayek

    14/07/2017 Duración: 01h23min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-05-12 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! - සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, දසබල වර්ගය, උපනිස සූත්‍රය. Youtube - https://youtu.be/E9PjXDRK020 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Website: http://Noblepath.net/ Youtube: https://goo.gl/vy2mcp Soundcloud: https://soundcloud.com/noblepath_net Facebook: https://www.facebook.com/noblepath.net/ Instagram: https://www.instagram.com/noble_path

  • නගරූපම සූත්‍රය - Nagarupama Sutta

    14/07/2017 Duración: 01h47min

    "මහණෙනි, යම් කලෙක රජෙකුගේ ඈත පිහිටි නගරය සත් වැදෑරුම් නගරාරක්ෂක කරුණු වලින් මනා කොට සුරක්ෂිත කරන ලද්දේ ද, සිව් වැදෑරුම් ආහාරයන් කැමති සේ නිදුකින් බොහෝ සෙයින් ලබන්නේ ද, මහණෙනි, රජුගේ මේ ඈත පිහිටි නගරය බාහිර පසමිතුරු සතුරන් හට දිනිය නො හැක්කේ යැයි කියනු ලැබේ………." ~ අඞ්‌ගුත්‌තර නිකාය , සත්තක නිපාතය, මහා වර්ගය, නගරූපම සූත්‍රය ~ Youtube - https://www.youtube.com/watch?v=JyoUoYyH1ZQ අප සරණ ගිය භාග්යවත් බුදුරජාණන් වහන්සේ නරගය උපමා කොට වදාළ ඒ සත් වැදෑරුම් කරුණු ත් සිව් වැදෑරුම් කරුණු ත් මනා කොට විස්තර කර දෙමින් පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් නගරූපම සූත්රය ඇසුරින් දේශනා කොට වදාළ ධර්ම දේශනාවකි…. දිනය : 2013 - 06 - 09 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • ලෞකික සම්මා දිට්ඨිය - Laukika Samma Dittiya

    14/07/2017 Duración: 01h17min

    පෘථග්ජන භාවයෙන් මිදී පින පව පිළිබඳ ව විශ්වාසය අැති කරගෙන මව පියා පිළිබඳ විශ්වාසය අැති කරගෙන ගුණවත් ශ්‍රාවකයෙක් බවට පත් වීමට නම් මුලින් ම ලෞකික සම්මා දිට්ඨිය අැතිකරගත යුතු ය. ඉන් පසු පිළිවෙලින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා යා යුතු ය. කොහොම ද අපි ලෞකික සම්මා දිට්ඨිය අැති කරගන්නේ..? දිනය : 2013 - 06 - 09 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • දස කතා - Dasa Katha

    14/07/2017 Duración: 01h48min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! ~ Youtube - https://youtu.be/3NiFl24HQ-w Conducted by Ven. Ambanpola Gnanawijaya Thero දිනය : 2013 - 07 - 14 Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • වීර්යය (සම්මා වායාමය ) - Veerya

    14/07/2017 Duración: 01h25min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! Conducted by Ven. Ambanpola Gnanawijaya Thero දිනය : 2013 - 07 - 14 ~ Youtube - https://youtu.be/ZlduZcRK39s Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • සුඛ සොමනස්ස සූත්‍රය - Sukha Somanassa Sutta

    14/07/2017 Duración: 01h25min

    “මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භික්ෂුව මෙලොව දී ම සැප සොම්නස් බහුලව වාසය කරයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය කිරීමේ වීර්යය අරඹන ලද්දේ වෙයි. ඒ කවර සය කරුණකින් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මයේ ඇලුනේ වෙයි. භාවනාවෙහි ඇලුනේ වෙයි. කෙලෙස් ප්‍රහාණය කිරීමෙහි අැලුනේ වෙයි. හුදෙකලා විවේකයෙහි ඇලුනේ වෙයි. අව්‍යාපාදයෙහි ඇලුනේ වෙයි. ප්‍රපංච රහිත නිවනෙහි ඇලුනේ වෙයි. මහණෙනි, මේ සය කරුණින් සමන්විත වූ භික්ෂුව මෙලොව දී ම සැප සොම්නස් බහුල ව වාසය කරයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය වීම පිණිස පටන් ගත් වීර්යය ද අරඹන ලද්දේ වෙයි.” ~ අඞ්‌ගුත්‌තර නිකාය , ඡක්ක නිපාතය , අරහත්‌ත වර්ගය , සුඛසොමනස්‌ස සූත්‍රය ~ Youtube - https://youtu.be/n6bXjYgDRBQ පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-08-11 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • උදය සූත්‍රය - Udaya Sutta (Sutta Nipata)

    14/07/2017 Duración: 01h56min

    “නිරතුරුව ම දැහැන් වඩන – කෙලෙසුන් රහිතව සිටිනා සදහම් මග පිරිපුන් කළ – මතුවෙන්නට කෙලෙස් නොමැති ලොවේ තිබෙන හැම දෙයක්ම – ගැන පරතෙර වෙතට වැඩිය භගවත් මුනිදානන් වෙත – ආවෙමි මම පැන අසන්ට අවිදු අදුර සිඳ බිද හැර – ලබන විමුක්තිය පිළිබඳ පහදාදෙනු මැනවි මට ද.” “පින්වත් උදයෙනි ඔබ තුල – කාම ගුණය ගැන පවතින දොම්නස හා අශාව ද – යන දෙක බැහැරව දුරු කොට මඩිමින් හැම අලස බවද – වලක්වමින් සැක කුකුස්ද” ~ ඛුද්‌දක නිකාය , සුත්ත නිපාතය , පාරායන වර්ගය , උදය සූත්‍රය ~ Youtube - https://youtu.be/-z6dGyYxs-c දිනය : 2013 - 09 - 08 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • උදය ජාතකය - Udaya Jathakaya

    14/07/2017 Duración: 01h31min

    උදය ජාතකය ඇසුරින් කළ ධර්ම දේශනාව ~ ඛුද්‌දක නිකාය , ජාතක පාළි , එකාදසක නිපාතය , උදය ජාතක ~ Youtube - https://youtu.be/dT-6BuQco6s පින්වත් අඹන්පොළ ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-10-13 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

  • පරිවීමංසන සූත්‍රය - Parivimansana Sutta

    14/07/2017 Duración: 02h04min

    පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..! ~ සංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, දුක්‌ඛ වර්ගය , පරිවීමංසන සූත්‍රය. ~ Youtube - https://youtu.be/wJwAXh3niwg පින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-12-08 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path

página 1 de 5