Sinopsis
Podcast by Ven Ambanpola Gnanawijaya Thero
Episodios
-
සති සම්පජඤ්ඤ සූත්‍රය - Sathi Sampajanna Sutta
03/07/2017 Duración: 01h36minසිහි නුවණ ගැන වදාළ දෙසුම ~ අඞ්‌ගුත්‌තර නිකාය , අට්ඨක නිපාතය , සති වර්ගය, සතිසම්පජඤ්ඤ සූත්‍රය Youtube - https://www.youtube.com/watch?v=rtSoNFXbAw8 දිනය: 2013-01-26 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
අනුසයප්පහාන සූත්‍රය - Anusayappahana Sutta
03/07/2017 Duración: 58minසිතෙහි අප‍්‍රකට ව පවතින කෙලෙස් ප‍්‍රහාණය ගැන වදාළ දෙසුම. පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන ලද ධර්ම දේශනාවකි. උතුම් බුදු රජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අැසුරෙන් දේශනා කරන ලද මෙම දහම් අනුශාසනා ධර්ම ගෞරවයෙන් යුතු ව ශ්‍රවණය කරත්වා. ~ අඞ්‌ගුත්‌තර නිකාය , සත්තක නිපාතය , අනුසය වර්ගය - අනුසයප්පහාන සූත්‍රය Youtube - https://www.youtube.com/edit?o=U&video_id=Iebn9VB6kz4 පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-12-27 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
ගද්දුලබද්ද සූත්‍රය - Gaddulabaddha Sutta
03/07/2017 Duración: 01h13minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-11-27 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. ගද්‌දුලබද්‌ධ සූත්‍රය (දම්වැලෙන් ගැට ගැසූ සුනඛයා ගැන වදාළ දෙසුම) ~ සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, පුප්‌ඵ වර්ගය, ගද්‌දුලබද්‌ධ සූත්‍රය Youtube - www.youtube.com/watch?v=F61GjyDh6NQ Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
සංඛිත්ත දෙසිත සූත්‍රය - Sankitta Desita Sutta
03/07/2017 Duración: 01h41min"...ස්වාමීනී, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා තනිව ම, හුදෙකලාව, අප‍්‍රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මා හට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්..." සංඛිත්ත දෙසිත සූත්‍රය(කෙටියෙන් වදාළ දෙසුම) ~ අඞ්‌ගුත්‌තර නිකාය , අට්ඨක නිපාතය , චාපාල වර්ගය, සඞ්ඛිත්‌තදෙසිත සූත්‍රය. Youtube - www.youtube.com/watch?v=BzU6SRIoYdo පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-10-29 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Find us on: Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path Website: www.noblepath.net
-
අාශ්‍රව - Aashrawa
03/07/2017 Duración: 01h50minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-09-29 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. අාශ්‍රව පිළිබද විස්තරයක් අඩංගු වේ... Youtube - https://www.youtube.com/watch?v=hQ9bL6kf8BM Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
දුතිය ගේලඤ්‌ඤ සූත්‍රය (ගිලන්හළේ දී වදාළ දෙසුම) - Duthiya Gelanna Sutta
03/07/2017 Duración: 01h48min" පිරිනිවෙන්නට කැමති කෙනා විසින් සිහියෙන් (සතෝ) සහ සිහිනුවණින් (සම්පජානෝ) වාසය කළ යුතු යි, මගේ අනුශාසනාව එයයි. පින්වත් මහණෙනි, භික්ෂුව සිහි ඇතිව ඉන්නේ කොහොම ද? .........." ~ භාග්‍යවතුන් වහන්සේ ~ සංයුත්‌ත නිකාය, සළායතන වර්ගය, වේදනා සංයුක්තය, සගාථා වර්ගය, දුතිය ගේලඤ්‌ඤ සූත්‍රය. Youtube - http://y2u.be/5HW_mohLu_s පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-08-01 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Find us on: Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path Website: www.noblepath.net
-
සුබ්‍රහ්ම සූත්‍රය - Subrahma Sutta | බාහිය සූත්‍රය (බාහිය දාරුචීරිය) - Bhahiya Sutta
02/07/2017 Duración: 01h16minපින්වත් අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2012-07-03 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. සූබ්‍රහ්ම සූත්‍රය | Subrahmma Sutta ~ සංයුත්‌ත නිකාය , සගාථා වර්ගය , දෙවපුත්‌ත සංයුත්‌තය , අනාථපිණ්ඩික වර්ගය , සුබ්‍රහ්ම සුත්‍රය. බාහිය සූත්‍රය (බාහිය දාරුචීරිය) - Bhahiya Sutta ~ ඛුද්‌දක නිකාය, උදානපාළි, බොධි වර්ගය, බාහිය සූත්‍රය (බාහිය දාරුචීරිය) ~ ඛුද්‌දක නිකාය, අපදාන පාලි - භික්ඛූ අපදාන, කච්‌චායන වර්ගය, බාහිය ස්ථවිරාවදානය Youtube - https://www.youtube.com/watch?v=WiCjKRQ3js8 Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala. Visit: www.Noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 29 | දසුත්තර සූත්‍රය - 4 | Dasuththara Sutta - 4
27/05/2017 Duración: 01h24minබොහෝ උපකාරය පිණිස පවතින කාරණා 7 බැගින් වදාළ කොටස “අමා නිවනට පත්වනු පිණිස, සියළු කෙලෙස් ගැට ගැසීම් ලිහා දමන්නා වූ, දුක් අවසන් කරවන ධර්මය එක් දහම් කරුණේ සිට දහම් කරුණු දහයක් තෙක් පවසමි.” - සාරිපුත්ත මහරහතන් වහන්සේ ~ දීඝ නිකාය, පාථික වර්ගය, දසුත්තර සූත්‍රය ~ Youtube - https://youtu.be/-p7WMYD5knw Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 30 | දසුත්තර සූත්‍රය - 5 | Dasuththara Sutta - 5
27/05/2017 Duración: 01h21minබොහෝ උපකාරය පිණිස පවතින කාරණා 8 බැගින් වදාළ කොටස “අමා නිවනට පත්වනු පිණිස, සියළු කෙලෙස් ගැට ගැසීම් ලිහා දමන්නා වූ, දුක් අවසන් කරවන ධර්මය එක් දහම් කරුණේ සිට දහම් කරුණු දහයක් තෙක් පවසමි.” - සාරිපුත්ත මහරහතන් වහන්සේ ~ දීඝ නිකාය, පාථික වර්ගය, දසුත්තර සූත්‍රය ~ Youtube - https://youtu.be/sUViQz_RNbc Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 28 | දසුත්තර සූත්‍රය - 3 | Dasuththara Sutta - 3
26/05/2017 Duración: 01h36minබොහෝ උපකාරය පිණිස පවතින කාරණා 6 බැගින් වදාළ කොටස “අමා නිවනට පත්වනු පිණිස, සියළු කෙලෙස් ගැට ගැසීම් ලිහා දමන්නා වූ, දුක් අවසන් කරවන ධර්මය එක් දහම් කරුණේ සිට දහම් කරුණු දහයක් තෙක් පවසමි.” - සාරිපුත්ත මහරහතන් වහන්සේ ~ දීඝ නිකාය, පාථික වර්ගය, දසුත්තර සූත්‍රය ~ Youtube - https://youtu.be/50X2qgXAyl0 Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 27 | දසුත්තර සූත්‍රය - 2 | Dasuththara Sutta - 2
25/05/2017 Duración: 01h31minබොහෝ උපකාරය පිණිස පවතින කාරණා 5 බැගින් වදාළ කොටස “අමා නිවනට පත්වනු පිණිස, සියළු කෙලෙස් ගැට ගැසීම් ලිහා දමන්නා වූ, දුක් අවසන් කරවන ධර්මය එක් දහම් කරුණේ සිට දහම් කරුණු දහයක් තෙක් පවසමි.” - සාරිපුත්ත මහරහතන් වහන්සේ ~ දීඝ නිකාය, පාථික වර්ගය, දසුත්තර සූත්‍රය ~ Youtube - https://youtu.be/8bfam5KGysQ Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 26 | දසුත්තර සූත්‍රය - 1 | Dasuththara Sutta - 1
24/05/2017 Duración: 01h40minබොහෝ උපකාරය පිණිස පවතින කාරණා 1,2,3,4 බැගින් වදාළ කොටස් “අමා නිවනට පත්වනු පිණිස, සියළු කෙලෙස් ගැට ගැසීම් ලිහා දමන්නා වූ, දුක් අවසන් කරවන ධර්මය එක් දහම් කරුණේ සිට දහම් කරුණු දහයක් තෙක් පවසමි.” - සාරිපුත්ත මහරහතන් වහන්සේ ~ දීඝ නිකාය, පාථික වර්ගය, දසුත්තර සූත්‍රය ~ Youtube - https://youtu.be/4WuLmumo_Og Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 24 | ලෝභය, ද්වේෂය, මෝහය | - Lobha, Dosa, Moha
23/05/2017 Duración: 01h16minYoutube - https://youtu.be/djOUKqQqp-E Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 25 | ධාතු මනසිකාර භාවනාව | Dhathu Manasikara Bhawanawa
23/05/2017 Duración: 01h25minYoutube - https://youtu.be/CRK99fSAlQ0 Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 22 | දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයන් | Dukkha Nirodha-gamini Patipada
22/05/2017 Duración: 01h23minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් කොළඹ 7 සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී කලකට පෙර පවත්වන්නට යෙදුන මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන දේශනා මාලාව ය. මහා සතිපට්ඨාන පොත අතේ තබාගෙන මෙම දේශනා කිහිප වරක් ම ශ්‍රවණය කරන්න. ඒ කරුණු ජීවිතයට ගලපා ගන්න. හොදින් සති පට්ඨානය වඩන්න. Program Language is Sinhala. Youtube - https://goo.gl/9bgebq Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 23 | චේතනාව | Chethanawa
22/05/2017 Duración: 01h07minසංයුත්‌ත නිකාය, නිදාන වර්ගය, අභිසමය සංයුක්තය, කළාරඛත්‌තිය වර්ගය, චේතනා සූත්‍රය. Youtube - https://youtu.be/xKR0eTgr1Yc Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: soundcloud.com/noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 21 | දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයන් | Dhukka Samudhaya saha Dhukka Nirodhaya
21/05/2017 Duración: 01h38minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් කොළඹ 7 සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී කලකට පෙර පවත්වන්නට යෙදුන මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන දේශනා මාලාව ය. මහා සතිපට්ඨාන පොත අතේ තබාගෙන මෙම දේශනා කිහිප වරක් ම ශ්‍රවණය කරන්න. ඒ කරුණු ජීවිතයට ගලපා ගන්න. හොදින් සති පට්ඨානය වඩන්න. Program Language is Sinhala. Youtube - https://goo.gl/jcEvdq Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 20 | පංච උපාදානස්කන්ධ දුක | Pancha Upadanaskanda Duka
20/05/2017 Duración: 01h46minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් කොළඹ 7 සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී කලකට පෙර පවත්වන්නට යෙදුන මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන දේශනා මාලාව ය. මහා සතිපට්ඨාන පොත අතේ තබාගෙන මෙම දේශනා කිහිප වරක් ම ශ්‍රවණය කරන්න. ඒ කරුණු ජීවිතයට ගලපා ගන්න. හොදින් සති පට්ඨානය වඩන්න. Program Language is Sinhala. Youtube - https://goo.gl/vhk9Xo Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 19 | දුක්ඛ ආර්ය සත්‍යය | Dhukka Arya Sathya
19/05/2017 Duración: 01h19minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් කොළඹ 7 සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී කලකට පෙර පවත්වන්නට යෙදුන මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන දේශනා මාලාව ය. මහා සතිපට්ඨාන පොත අතේ තබාගෙන මෙම දේශනා කිහිප වරක් ම ශ්‍රවණය කරන්න. ඒ කරුණු ජීවිතයට ගලපා ගන්න. හොදින් සති පට්ඨානය වඩන්න. Program Language is Sinhala. Youtube - https://youtu.be/bB2apfOrfQA Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path
-
Budu Suwanda 18 | උපේක්ඛා සම්බොජ්ඣංගය | Upekkha Sambojjhanga
18/05/2017 Duración: 01h28minපින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් කොළඹ 7 සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී කලකට පෙර පවත්වන්නට යෙදුන මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන දේශනා මාලාව ය. මහා සතිපට්ඨාන පොත අතේ තබාගෙන මෙම දේශනා කිහිප වරක් ම ශ්‍රවණය කරන්න. ඒ කරුණු ජීවිතයට ගලපා ගන්න. හොදින් සති පට්ඨානය වඩන්න. Program Language is Sinhala. Youtube - https://goo.gl/HfyDJU Visit: www.noblepath.net Youtube: www.youtube.com/c/noblepathnet Soundcloud: @noblepath_net Facebook: www.fb.com//noblepath.net Instagram: instagram.com/noble_path